Skip to content

ජාවා ඉස්ක්‍රිප්ට් සින්හල පරිවර්තනය

License

Notifications You must be signed in to change notification settings

supuncodes/sinhala-script

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

8 Commits
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Repository files navigation

හැදින්වීම

මෙම් ව්‍යාපෘතිය ජාවා ඉස්ක්‍රිප්ට් සින්හලට පරිවර්තනය කිරීම සන්දහා නිර්මානය කරන ලද්දකි. ප්‍රවෙශමෙන් පරිහරනය කරන්න 😁. මෙහි පරිවර්තන ක්‍රියාවලිය sweet.js මෑක්‍රොස් මගින් සිදු කරනු ලබයි.



ඉහත සන්දහන් චායා රූපයේ පරිදි සුදු අම්මියාට / සුදු නොනාට තනියම පාප්ප ගෑම කියන තරම් ලෙහෙසි පහසු කාර්යක් නොවෙ. ඊට හේතුව වන්නෙ එම කාර්යය සන්දහා යම්කිසි කාලයක් වෑය වීමයි. වෑඩිපුර කාලය ගතවීම හේතුවෙන් අනිත් වෑඩ පාලු විය හෑකිය. අප විසින් ඔබට සපයා ඈති සාම්පලය මගින් එම කාලය ගනනය කිරීම සිදු කරනු ලබයි.



ඉස්ථාපනය සහ පරීක්ෂා කිරීම

කරුණාකර පහත සන්දහන් විධානයන් ක්‍රියාත්මක කරන්න. එවිට මෙය ක්‍රියාත්මක කිරීම සන්දහා අවශ්ය කරන පෑකේජස් ඉන්ස්ටොල් වේ.

git clone https://github.com/supuncodes/sinhala-script
npm install -g @sweet-js/cli concat-cli
npm start

පරිවර්තනය කරන ලද යතුරු වචන

අපට මෙම මොහොතේ දී යතුරු වචන සුලු ප්‍රමානයක් පරිවර්තනය කර ගෑනීමට හෑකි විය. එවා පහත වගුවේ සන්දහන් වෙ.

සින්හල යතුරුවචනය හරි යතුරුවචනය
ක්‍රියාවලිය function
කොන්දේසිය if
ගනන්කරන්න for
නියතය const
පල return
ඔවු true
නෑ false

බලපත්රය

මෙය MIT බලපත්‍රය යටතේ මුදා හෑර ඈත.

About

ජාවා ඉස්ක්‍රිප්ට් සින්හල පරිවර්තනය

Resources

License

Stars

Watchers

Forks

Releases

No releases published

Packages

No packages published